Episodes

Wednesday Nov 20, 2019
Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls
Wednesday Nov 20, 2019
Wednesday Nov 20, 2019
Broadcast on 3ZZZ radio on 30 Dec 2018
මගේ පුතාට වයස 14යි..
ඔහු teenager කෙනෙක් වුනාට පස්සෙ තමන්ටම කියලා ස්මාට්ෆෝන් එකක් තබා ගන්න ඔහුට අවසර ලැබුනා..නමුත් කොන්දේසි කිහිපයක් එක්ක. ඒ කොන්දේසි මූලිකවම කේන්ද්‍ර ගත වුනේ ඔහුගේ ාඅරක්ශාවට කියලා ඔහුට මුලින්ම පැහැදිලි කරලා දුන්නා.. එහි ප්‍රධානම කොන්දේසියක් වුනේ උපාංගයේ ආරක්ශාව වෙනුවෙන් ඇන්ටි -වයිරස් ඇප් එකක් සහ ඔහුගේ තිර කාලය අදීක්ශණය වෙනුවෙන් Parental Control Software භාවිතා කිරීමට ඔහුගේ කැමැත්ත ලබා ගැනීම.
ඔව්.. අපි අද කතා කරමු Parental Control Software ගැන..
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Version: 20241125
No comments yet. Be the first to say something!