කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
*******
මගේ සටහන: මේ සාකච්ඡාවෙ කොටසක් පමණයි කාල වේලාවෙ ගැටලු නිසා ඔවුන් විකාශය කලේ. දෙමාපියන් විදියට අප සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක වෙන විදියෙ ආකල්පමය වෙනසක් ගැනත් මෙතනදි කතා වුනා. නමුත් අවාසනාවකට ඒ කොටස ටිකක් දිගට ගියනිසා ඇතුලත් වී නැහැ..
No comments yet. Be the first to say something!